Tamil-SriLankaEnglish (UK)

පරිසර ආර්ථික සම්බන්ධතා ඒකකය

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා පරිසර කළමනාකරණය සඳහා පාරිසරික, ආර්ථික. විද්‍යාත්මක මැදිහත් වීම් සමෝධානය කිරීමේ අරමුණින් පාරිසරික ආර්ථික සම්බන්ධතා ඒකකය පිහිටුවන ලදී.

ඒකකයේ ප්‍රධාන කටයුතු

  • මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශය සමග සහයෝගීතාවයෙන් 2008 අංක 26 දරන පරිසර සංරක්ෂණ බදු පනත සහ ඊට අදාල රෙගුලාසි ක්‍රියාත්මක කිරීම.

  • අනෙකුත් අදාල පාරිසරික ආර්ථික විද්‍යාත්මක කටයුතු ක්‍රියාත්මක කිරීම

Monday, 09 September 2013 03:34 අවසන් වර ට යාවත්කාල කළ දිනය

WMAppBansin

greenbanner20171

infoactsin

  epayment 

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10