2020 ජාත්‍යන්තර ඕසෝන් දින සැමරීම වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පැන විසඳුම් තරඟය, රටේ පවත්නා කොරෝනා වසංගත අවදානම හේතුවෙන් මාර්ගගත ක්‍රමය(online) ඔස්සේ පවත්වන ලදී. කොළඹ දිස්ත්‍රික්කයේ ස්වර්ණ පදක්කම්ලාභී පරිසර නියමුවන් සම්බන්ධ කර ගනිමින් පැවැත්වුනු මෙම තරඟයේ ජයග්‍රාහකයින් මෙසේය.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999