Tamil-SriLankaEnglish (UK)

උතුරු මැද පළාත් පරිසර පොලිස් ඒකකවල පොලිස් නිලධාරීන් සඳහා පරිසර අධ්‍යාපන වැඩමුළුවක්

පසුගිය ජුනි 17 වන දා උතුරු මැද පළාත් පරිසර පොලිස් ඒකකවල පොලිස් නිලධාරීන් සඳහා පරිසර අධ්‍යාපන වැඩමුළුවක් පොලොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී පවත්වන ලදි. මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුම්වත් කිරීමේ අංශය සහ උතුරුමැද පළාත් කාර්යාලය විසින් සංවිධානය කළ මේ සඳහා පොලිස් නිලධාරින් තුන්සියයක් පමණ සහභාගී විය.

පරිසර අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳවත්, දැනට ක්‍රියාත්මක පොලිතින් තහනම සඳහා සක්‍රීයව පොලිස් නිලධාරීන් දායක කරගැනීම සහ මූලීක පාරිසරික සිද්ධාන්ත සහ පරිසර නීතීය පිළිබදව නිලධාරීන් දැනුම්වත් කිරීම මෙහි අරමුණ විය. මෙම අවස්ථාව සඳහා උතුරුමැද පළාත් ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් විරසුන්දර, දැනුම්වත්කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ප්‍රේමරත්න දිසානායක, නීතී ඒකකයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ නීතීඥ රුවන් පතිරණ යන මහත්වරුන් සහභාගී වුහ.

p01p02p03p04p05p06p07p08

Tuesday, 26 June 2018 06:13 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
ලෝක හරිත දින සැමරුම - 2018 රුක් රෝපණ වැඩසටහන ජුනි මස 08 වන දිනට යෙදී ඇති ලෝක හරිත දින සැමරුම මෙන්ම... තවදුරටත් කියවන්න