Tamil-SriLankaEnglish (UK)

පුළුල් පාරිසරික සේවාවක් වෙනුවෙන්, මධ්‍යම පරිසර අධිකාරියෙන් ඵලදායිතා වැඩපිළිවෙලක්.....

තිරසර සංවර්ධනයක් අනාගත ශ්‍රී ලංකාවේ බිහිකරලීම සඳහා වත්මන් රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින්, මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිය පාරිසරික සේවාවන් වඩාත් ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ ලබාදීම සඳහා සැලසුම්ගත වැඩසටහනක් සකස් කරමින් පවතී. ආයතනයේ වත්මන් සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ හා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල පිළිබඳව ආයතනයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය ජුනි මස 12 වැනිදා බත්තරමුල්ලේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදී. ආයතනික ඵලදායීතාවය ප්‍රවර්ධනය කිරීම මැයෙන් එම දැනුම්වත් කිරීම කරනු ලැබුයේ, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ, ප්‍රවීණ දේශක සුගත් බණ්ඩාර දසනායක මහතා විසිනි.

IMG 6795IMG 6799IMG 6803IMG 6805

Tuesday, 26 June 2018 05:24 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
ලෝක හරිත දින සැමරුම - 2018 රුක් රෝපණ වැඩසටහන ජුනි මස 08 වන දිනට යෙදී ඇති ලෝක හරිත දින සැමරුම මෙන්ම... තවදුරටත් කියවන්න