Tamil-SriLankaEnglish (UK)
  • aa8.jpg
  • aa9.jpg
  • aa11.jpg
  • aa12.jpg
  • bann33.jpg
  • img10.jpg
  • sliderN1.jpg
  • sliderN2.jpg
  • sliderN3.jpg
  • sliderN4.jpg
  • sliderN5.jpg
  • sliderN6.jpg
  • sliderN7.jpg
  • sliderN8.jpg
  • thumb01.jpg
  • thumb02.jpg
  • thumb03.jpg
S.M.Chandrasenaපරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය ගරු  එස්. එම්. චන්ද්‍රසේන මැතිතුමාගේ පණිවිඩය
වේගයෙන් සිදුවන කාලගුණික හා දේශගුණික විපර්යාස, ගෝලීය උණුසුම......තවදුරටත් කියවන්න
Mr.Jayantha Samaraweeraපරිසර රාජ්‍ය අමාත්‍ය ගරු ජයන්ත සමරවීර මැතිතුමාගේ පණිවිඩය
විවිධ ජගත් සම්මුති හා ගිවිසුම් ගණනාවක් ඔස්සේ පරිසර හිතකාමී සංවර්ධනයට....... තවදුරටත් කියවන්න
chairman-Mr.S Amarasingheමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතාගේ පණිවිඩය 
මධ්‍යම පරිසර අධිකාරිය 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතින්(සංශෝධිත) ක්‍රියාත්මක ශ්‍රි ලාංකේය පරිසර සංරක්ෂණයේ.........තවදුරටත් කියවන්න.
IMG 7027 Final 2මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ පණිවිඩය
පරිසරයත් සංරක්ෂණය කරමින් සංවර්ධන ඉලක්ක ජය ගැනීම අභියෝගයකි. එම අභියෝගය ජය ගනිමින් තිරසාර.........තවදුරටත් කියවන්න.

මධ්‍යම පරිසර අධිකාරිය වෙත සාදරයෙන් පිළිගනිමු

1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.

අපගේ සේවාවන්

පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම

 

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන පරිසරය සුරැකීමට දායක වන්න..



පරිසරය සම්බන්ධ මහජන පැමිණිලි

 

පරිසර ගැටළු ආශ්‍රිත මහජන පැමිණිලි විසඳීම..

පර්යේෂණ හා සංවර්ධන අංශය

 

සිතියම්, දත්ත හා තොරතුරු...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

epa sinhala

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“ක්‍රීඩා තරඟ වලදී පරිසර ආරක්ෂණය” නේවාසික වැඩසටහන ජාතික ඔලිම්පික්  ආයතනය විසින් ශ්‍රී ලංකාවේ හා දකුණු... තවදුරටත් කියවන්න
The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela. පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන්... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය - 2020 “ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම්” මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න