![]() අතිගරු ජනාධිපතිතුමාගේ(අමාත්‍යතුමාගේ) පණිවිඩය
මිනිසා හා උපතින් ම බද්ධ වන යාවජීව මිතුරෙකු වේ නම් ඒ පරිසරයයි. පරිසරය හා .......තවදුරටත් කියවන්න.
|
![]() නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පණිවිඩය
ශ්‍රී ලංකාව, ලෝකයේ ජෛව විවිධත්වයෙන් පිරිපුන් රටකි. වනාන්තර, වනසතුන් සහ පරිසර........තවදුරටත් කියවන්න.
|
![]() පරිසරය, වර්තමානයේ දී බහුලව කතාබහට ලක් වන මාතෘකාවක් බවට පත්ව ඇත. එවන් අවස්ථාවක මධ්‍යම පරිසර අධිකාරිය.........තවදුරටත් කියවන්න.
|
![]() පරිසරයත් සංරක්ෂණය කරමින් සංවර්ධන ඉලක්ක ජය ගැනීම අභියෝගයකි. එම අභියෝගයකි. එම අභියෝගය ජය ගනිමින් තිරසාර.........තවදුරටත් කියවන්න.
|
1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.
පාරිසරික ගැටළු වර්ධනය වන අවස්ථාවන්හි දී ම එම ගැටළු හඳුනා ගැනීම හා නිරාකරණය කිරීම...
ජලයේ තත්ත්ව පරීක්ෂාව, වා-සංයුති තත්ත්ව පරීක්ෂාව, ශබ්ද සහ කම්පන මිනුම් විශේෂඥයින් වෙතින් ලබා ගන්න..
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999