Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ වීරවිල සංචාරක බංගලාව

weera3

මධ්‍යම පරිසර අධිකාරියේ වීරවිල සංචාරක බංගලාව අප අධිකාරියේ නිලධාරීන් සඳහා මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව සඳහා සහනදායී මිල ගණන් යටතේ, නවාතැන් පහසුකම් සපයා දීමට අධිකාරිය විසින් කටයුතු සම්පාදනය කර ඇත.

වීරවිල නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම සංචාරක බංගලාව, වායුසමීකරණය කරන ලද කාමරයකින්, වායුසමීකරණය නොකළ කාමර දෙකකින්හා මුළුතැන්ගේ පහසුකම් වලින් සමන්විත වන අතර, රියදුරු මහතුන්ගේ සුව පහසුව සඳහා අමතර කාමරයක් ද වේ.

තවද ආහාරපාන සකස් කර ගැනීම සඳහා මුළුතැන්ගෙයි පහසුකම් සලසා ඇති අතර, සංචාරක බංගලාවේ සේවයේ නියුතු සේවකයින් හට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමෙන් ආහාර පිළියෙළ කරවා ගැනීමේ හැකියාව ද පවතී.

 

weerawilasin2

 

  • ඉහත ගාස්තුවලට අමතරව එකතු කළ අගය මත (VAT) 11% ක් හා දිනකට සේවා ගාස්තු ලෙස රු.300/= ක මුදලක් ද ගෙවිය යුතුය.


තවද මෙහි ගරු අමාත්‍යතුමා, ලේකම්තුමා, අතිරේක ලේකම්වරුන් හා අධිකාරියේ සභාපතිතුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා සඳහා ම වෙන් වූ විශේෂ නිලධාරීන්ගේ කාමරයක් (VIP Room) ද සංචාරක බංගලාව තුළ අන්තර්ගතය.
වැඩිදුර විස්තර දැනගැනීමට හා වෙන්කරවා ගැනීම සඳහා පරිපාලන ඒකකය - 0117877285 අමතන්න.

 

weera2

weera1

weera4weera6weera8

weera5

Saturday, 12 November 2016 06:21 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

PEA2024cooltext4520530421691702024-03-15-Closing-Date-extended-up-to-31st-March-2024 1

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
පරිසර පුරෝගාමී ජාතික කඳවුර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න