Sector
පාසල් / Schools ( 1 AB, 1C, Type 2 & Type 3)
පළාත් පාලන ආයතන වල ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘති / Waste management Projects of Local Authorities
පරිසර හිතකාමී රාජ්‍ය ආයතන / Environment friendly Government Institutes
පරිසර හිතකාමී පෞද්ගලික ආයතන / Environment friendly Private Institutes
පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති(ජල විදුලි, සූර්ය විදුලි,සුලං විදුලි / Renewable Energy Generation Projects (Mini hydro / Solar Power/ Wind Power )
කර්මාන්ත / Industry:
1. ඝන අපද්‍රව්‍ය නැවත ලබාගැනීමේ/ ප්‍රතිචක්‍රීකරණ / බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත / Solid Waste Recovery/ Recycling/Disposal or Processing Plants
2. රසායනික නිෂ්පාදනකර්මාන්ත / Chemical Industries
3. වාහනසේවාස්ථාන / Vehicle Servicing Centre
4. ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත / Food & Beverages Industries
6. රෙදිපිළි පිරිසැකසුම් කර්මාන්ත / Textile Processing Industries
7. ඖෂධ නිෂ්පාදනසහ රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත / Pharmaceutical Products andPersonal Care Products Industries
9. රබර් ආශ්‍රිතකර්මාන්ත / Rubber Based ProductsIndustries
10. සත්ත්ව ගොවිපල / Animal Farms
11. නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත / Apparel Industries
12. තේ කර්මාන්තශාලා / Tea Factories
13. ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත (මුද්‍රණ කටයුතු සහිත / Packaging industries with printing.
පරිසර සංරක්ෂණය සඳහා විශිෂ්ට දායකත්වයක් සැපයූ පුද්ගලයින් / Individuals who are committed to Environmental Conservation
පරිසර සංරක්ෂණය හා ප්‍රවර්ධනය සපයන හොඳම රාජ්‍ය නොවන පරිසරසංවිධානය The Best NGO that are committed to Environmental Conservation
ජනමාධ්‍ය (මුද්‍රිත/ගුවන්විදුලි/රූපවාහිනි Electronic & Print Media ( TV/Radio/ Print Media )
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999