මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති යටතේ ස්ථාපිත අභ්‍යන්තර විගණන ඒකකයේ කාර්ය හා විෂය පථය අධිකාරියේ සභාපති විසින් තීරණය කරනු ලැබේ. අභ්‍යන්තර විගණන ඒකකය විසින් සිදු කරනු ලබන මූල්‍ය මෙන්ම මූල්‍ය නොවන හා මෙහෙයුම් පිළිබඳව විගණන පරීක්ෂා කිරීම මගින් සොයා ගැනීම් සහ නිරීක්ෂණ සභාපති වෙත ඍජුව ම වාර්තා කරනු ලබන අතර එහි කටයුතු පූර්ණ අධීක්ෂණයන් සභාපති විසින් සිදු කරනු ලැබේ.
ගණකාධිකරණ සහ අභ්‍යන්තර පාලන ක්‍රියා පිළිවෙල පිළිබඳ සමාලෝචනය
මූල්‍ය සහ මෙහෙයුම් තොරතුරු විමර්ශනය කිරීම
ආයතනයේ මෙහෙයුම් කටයුතු වල ආර්ථිකමය කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව පිළිබඳ මූල්‍ය සහ මූල්‍ය නොවන පාලනයන් පිළිබඳව සමාලෝචනය කිරීම
ආයතනයේ අභ්‍යන්තර හා බාහිර නීති රෙගුලාසි, කළමනාකරණ ප්‍රතිපත්ති සහ මග පෙන්වීම් ක්‍රියාත්මක කෙරේදැයි පරීක්ෂා කිරීම
කළමනාකාරීත්වය විසින් අවස්ථානුකූලව පවරනු ලබන විශේෂ විමර්ශන මෙහෙයවීම
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




